ක්‍රියා පද

සංස්කරණය

බලමි (අතීත-සකර්මක උත්තම ඒකවචන බැලීමි, අනතීත-කර්ම කාරක උත්තම ඒකවචන බැලෙමි, අතීත-කර්ම කාරක උත්තම ඒකවචන බැලිණිමි)

  1. බලයි යන යෙදුමෙහි අනතීත සකර්මක උත්තම පුරුෂ ඒක වචන පදය
    (අනතීත, සකර්මක) මම පොත බලමි.
    (අතීත, සකර්මක) මම පොත බැලීමි.
    (අනතීත, කර්ම කාරක) මම ඔවුන් විසින් බැලෙමි.
    (අතීත, කර්ම කාරක) මම ඔවුන් විසින් බැලිණිමි.
"https://si.wiktionary.org/w/index.php?title=බලමි&oldid=200939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි