බලමු (අතීත-සකර්මක උත්තම බහුවචන බැලූමු, අනතීත-කර්ම කාරක උත්තම බහුවචන බැලෙමු, අතීත-කර්ම කාරක උත්තම බහුවචන බැලුණුමු)
- බලයි යන යෙදුමෙහි අනතීත සකර්මක උත්තම පුරුෂ බහුවචන පදය
- (අනතීත, සකර්මක) අපි පොත බලමු.
- (අතීත, සකර්මක) අපි පොත බැලූමු.
- (අනතීත, කර්ම කාරක) අපි ඔවුන් විසින් බැලෙමු.
- (අතීත, කර්ම කාරක) අපි ඔවුන් විසින් බැලුණුමු.