නිරුක්තිය

සංස්කරණය

බල යන ප්‍රකෘතියෙන්

ක්‍රියා පදය

සංස්කරණය

බලනවා (අතීත-සකර්මක බැලුවා, අනතීත-කර්ම කාරක බැලෙනවා, අතීත-කර්ම කාරක බැලුණා, ප්‍රයුක්ත බලවනවා)

  1. මෙම පදය අර්ථ දක්වා නොමැත. කරුණාකර අර්ථ දැක්වීමක් ලබා දී, {{rfdef}} කෙතය ඉවත් කරන්න. #: '

ආඛ්‍යාත පද

සංස්කරණය
  • (අනතීත, සකර්මක, එක් බස, ප්‍රථම) හේ දරුවා බලයි.
  • (අනතීත, සකර්මක, එක් බස, උත්තම) මම කුඹුර බලමි.
  • (අනතීත, සකර්මක, බුහු බස, ප්‍රථම) ඔවුහු අප බලති. [1]
  • (අනතීත, සකර්මක, බුහු බස, උත්තම) අපි නිවස බලමු.

ආශ්‍රිත පද

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. කුමාරණතුංග මුනිදාස, ක්‍රියා විවරණය [1]
"https://si.wiktionary.org/w/index.php?title=බලනවා&oldid=200904" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි