නිරුක්තිය

සංස්කරණය

වඩ

ක්‍රියා පද

සංස්කරණය

වඩනවා (අතීත සකර්මක වැඩුවා, අනතීත කර්ම කාරක වැඩෙනවා, ප්‍රයුක්ත වඩවනවා)

  1. (අනතීත, සකර්මක) වර්ධනය කරනවා.
    (එක් බස, ප්‍රථම) හේ ...... වඩයි.
    (එක් බස, උත්තම) මම ...... වඩමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු ...... වඩති.
    (බුහු බස, උත්තම) අපි ...... වඩමු.


"https://si.wiktionary.org/w/index.php?title=වඩනවා&oldid=198897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි