නිරුක්තිය

සංස්කරණය

වඩ

ක්‍රියා පද

සංස්කරණය

වැඩෙනවා (අතීත අත් පද අකර්මක වැඩුණා, අතීත පර පද කර්ම කාරක වැඩුණා)

  1. (අනතීත, අත් පද, අකර්මක) වර්ධනය වෙනවා.
    (එක් බස, ප්‍රථම) හේ වැඩේ.
    (එක් බස, උත්තම) මම වැඩෙමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු වැඩෙති.
    (බුහු බස, උත්තම) අපි වැඩෙමු.
  2. වඩනවා යන යෙදුමෙහි අනතීත පර පද කර්ම කාරක පදය
    (එක් බස, ප්‍රථම) හේ ......විසින් වැඩේ.
    (එක් බස, උත්තම) මම ......විසින් වැඩෙමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු ......විසින් වැඩෙති.
    (බුහු බස, උත්තම) අපි ......විසින් වැඩෙමු.
"https://si.wiktionary.org/w/index.php?title=වැඩෙනවා&oldid=198898" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි