සැදෙනවා සමඟ පටලවා නොගත යුතුයි.

නිරුක්තිය

සංස්කරණය

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

කිරිය මුල: සාද

ක්‍රියා පද

සංස්කරණය

සෑදෙනවා

  1. සාදනවා යන්නෙහි අනතීත කර්ම කාරක ය.
  1. (අනතීත) සෑදෙයි - සෑදෙති; (අතීත) සෑදිණි - සෑදුණු
  2. (ප්‍රථම, අනතීත) සෑදෙයි - සෑදෙති; (අතීත) සෑදිණි - සෑදුණ හ.
  3. (උත්තම, අනතීත) සෑදෙමි - සෑදෙමු; (අතීත) සෑදිණිමි - සෑදුණුමු.
"https://si.wiktionary.org/w/index.php?title=සෑදෙනවා&oldid=170311" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි