අන්ධ
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම විශේෂණ පදය
සංස්කරණයඅන්ධ (andha)
- පෙනීමේ හැකියාවන් නැති.
- අන්ධ පුදගලයන් හට පාර මාරුවීමට සහය වන්න.
- සිතා මතා කටයුතු නොකිරීම / අනාගතය නොපෙනෙන.
- අන්ධ ජනාධිපති රටට සිදුවුන විනාසයට මූලික හේතුව විය.
සමාන පද
සංස්කරණය- කනා (අපහාසාත්මක විය හැක)