අම්මා
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
සංස්කරණයඅම්මා (ammā)
- පැටියකු බිහි කල තැනැත්තී යන්නට අම්මා කියා කියැවේ. ඒක වචන පදයකි.
- දරුවකු බිහි කල තැනැත්තී
- දෙමාපියන්ගෙන් ගැහැණු පුද්ගලයා
- යම් දෙයක මූලාශ්‍රය
යෙදීම්
සංස්කරණය- අම්මා ගෙදර ගියාය.
- අම්මා ලස්සනයි.
උච්චාරණය
සංස්කරණය- සිංහල -
සමාන පද
සංස්කරණයබහු වචනය
සංස්කරණය- අම්මලා (ammalā)