නිරුක්තිය

සංස්කරණය

පිරිසිසිලන + (ප්‍රත්‍යය) > පිරිසිසිලන + ය් (ව්‍යඤ්ජනාගමනය) + අ > පිරිසිසිලනය

නාම පදය

සංස්කරණය

පිරිසිසිලනය (බහුවචනය පිරිසිසිලන)

 
ඇරි පිරිසිසිලනයක්
  1. පිරිසිසිලුමෙන් අහර නැවුම් වැ තබා-ගැන්මට යොදාගන්නා උවාරණයකි.[1][2]
    පිරිසිසිලනය අහර පිරිසිසිලයි.
  2. ලේ, ඔසු, සේයාරූ පටල, ඈ අහර නො වන දෑ සීත ලෙස තබා-ගැන්මට යොදාගන්නා අටව්වකි.[1]

සමාන පද

සංස්කරණය

ව්‍යුත්පන්න පද

සංස්කරණය

ආශ්‍රිත පද

සංස්කරණය

පරිවර්තන

සංස්කරණය

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. 1.0 1.1 chapter REFRIGERATOR, in en.wiktionary.org[1], accessed 2024-12-22
  2. ඊලියන් ද සිල්වා (accessed 2024-12-22), chapter පිරිසිසිලනය, in එඩිය, වෙළුම 4 කලඹ 5[2]
"https://si.wiktionary.org/w/index.php?title=පිරිසිසිලනය&oldid=199532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි