කුරුල්ලා
සිංහල
නාම පදය කුරුල්ලා
බහුවචන: කුරුල්ලෝ(උක්ත) කුරුල්ලන්(අනුක්ත)
- පියාපත් සහිත පියාසර කරන සතුන්ය. (Bird)
- ව්‍යංගාර්ථයක් ලෙස විනෝදබර (තරුණ) පුද්ගලයෙක් සේ ද කිව හැක.
- ශාක සම්බන්ධව නම් ලපටි නොමේරූ කුඩා පැල ( උදා: කෙසෙල් කුරුල්ලා) මෙසේ හදුන්වයි. (shoot)
- අසභ්‍ය (ළමා) ව්‍යවහාරයේ පිරිමි ලිංගික අවයවය යන අරුත දෙයි.
පරිවර්තන
| style="width:1%; " | | class="translations-cell" style="background-color:#ffffe0; vertical-align:top; text-align:left; width:48%; " | |