දරුවන් විසින් ප්‍රධාන පාට 7 හෙවත් "දේදුන්නේ පාට 7" මතක තබා ගැනීමට භාවිත කරන වැකියකි. මුල් කාලයේ මෙය "රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉටිපන්දමක් දල්වයි" ලෙස භාවිතා කල ද මෙහි සඳහන් "නිල් ඉටිපන්දම්" අසාමන්‍ය භාණඩයක් බැවින් පසුව මේ ආකාරයට සරල කරන ලදි.