තේ
සිංහල
නාම පදය
සංස්කරණයතේ
නාමපදයකි (බහුවචන අර්ථයක් නොමැත)
- බහු වාර්ශික සනාල ද්වීබීජ පත්රී ශාකයකි, ලංකාවේ සහ වෙනත් රටවල ආර්ථික බෝගයකි. දල්ල සකසා පානය කරන තේ නිපදවයි.
- පානයක්: තේ[1] ගසේ දල්ල මගින් නිපදවන පානයයි. (tea)
තේ
තේ
නාමපදයකි (බහුවචන අර්ථයක් නොමැත)